Posts

Showing posts from July, 2026

ලග්න රැසකට සුබ ප්‍රතිඵල.. ජීවිතය වෙනස් කරගන්න කැමති ඔබ මේ මෙන්න මේ ගැන දැනගන්න..

Image
මේ ගෙවී යන හැම තත්පරයක්ම ඔබට අතිශ්‍යය වැදගත්. ඒ විතරක් නෙවෙයි ලග්නයට අනුව ඔබේ සතිය සැලසුම් කරන ඔබ ඊට මොන තරම් මුල්තැනක් දෙනවාද..? ඔබේ ලග්නයට අනුව මේ ඇසෙන කතාව මොන වගේද කියලා හරියටම දැනගන්නකෝ. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගෝචරයට අනුව මේ සතියේ චන්ද්‍රයා 6,7,8 වැන්නේ ගෝචර වන හෙයින් මේෂ ලග්න හිමිකාර කම් කියන අයට හදිසි අනතුරු වැටීම්, තැලීම්, තුවාල වීම ප්‍රධාන වශයෙන් ජලයෙන්, විදුලියෙන්, ගින්නෙන් සිදුවිය හැකි බැවින් ද 7 අවුරුදු ඒ රාෂටක අපල කාලය 12 වැන්නේ පිහිටි හෙයින් දුර බැහැර ගමන් බිමන් යෙදුන ද ඒවායින් පාඩු සිදු වන බැවින් අත්‍යවශ්‍ය ගමනක් නම් පමණක් නිවසින් පිටවෙනව නම් හොඳයි. කට පරිස්සම් කරගෙන වචන හුවමාරු කරන්න. අත මිට මුදල් පැවතිය ද රඳවා ගැනීමට අපහසු වන සතියකි. කාලයත්, ශ්‍රමයත් නිකරුණේ වියදම් කිරීමට සිදු වන සතියකි. කැස්ස, උගුරේ ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ඇති වේ. පවුලේ අය සමඟ සහයෝගය ඇතිව කටයුතු කිරීම හොඳයි. ජයග්‍රාහී කටයුතු සඳහා අඟහරුවාදා සුබයි. සුබ වර්ණය- රතු - ජය අංක - 15,22 කියවන්න වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ චාරයේ දී ...

ගොටු කොළ කියලා රැවටේවි.. කන්නේ බලාගෙන.. ආක්‍රමණශීලී ශාකයක් ගැන ඔබ දැනගත යුතුම කතාවක් මෙන්න..

Image
  අප බොහෝවිට ආහාරයට ගන්නා පලාවර්ග ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඇසෙන තවත් එක් කතාවක් ගැනයි. ජලාශ්‍රිත ස්ථානවල මෙන්ම වියළි බිමේ ද පැතිර යන ගොටු කොළවලට සමාන ආක්‍රමණශීලී විය හැකි ශාකයක් මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනසඳහන් කරනවා. ගොටු කොළ ශාකයට සමානතාවයක් දක්වන මෙම ශාකයේ පත්‍ර කුඩයක හැඩයකින් දක්නට හැකි බව හා පත්‍ර තලය රවුම්ව දක්නට ඇති අතර දාරය යම් තරමක ගොටු කොළ ශාකයේ පත්‍ර මෙන් රැළි සහිත පත්‍ර නිරීක්ෂණය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. කියවන්න මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වන නීතිඥ ජගත් ගුණවර්ධන පැවසුවේ මේ වගේ කතාවක්, මෙම ශාක වර්ගය මෙරටදී "රට ගොටු කොළ" කොරියන් ගොටු කොළ හෙවත් 'මිනි ලෝටස් (Mine Louts) යන නම් වලින් හඳුන්වන ලබයි. විසිතුරු මත්ස්‍යාගාර සහ පොකුණු තුළ වගා කිරීම සඳහා මෙරටට ගෙන්වා ඇති මෙම ශාකය මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ති වෙලා. ඊට අමතරව ඇතැම් පිරිස් එල්ලෙන පෝච්චි තුළ විසිතුරු ශාකයක් ලෙස මෙම ශාක වර්ගය වගා කර තිබෙනවා. ගොටු කොළ ශාකයට සමානතාවයක් දක්වන මෙ...

මුළු ආණමඩුවම හැඬවූ කඳුළු කතාව! දුවගේ ශිෂ්‍යත්වේ බලන්න හිටපු තාත්තාට අත්වුණු අවාසනාවන්ත ඉරණම...

Image
ජීවිතේ කියන්නේ මොන තරම් අවිනිශ්චිත දෙයක්ද කියලා හිතෙන තවත් හද කම්පා කරවන කඳුළු කතාවක් අද උදේ ආණමඩුව පැත්තෙන් අහන්න ලැබුණා. තමන්ගේ පණ වගේ ආදරේ කරන දුවලා දෙන්නව ඉස්කෝලෙට ඇරලලා ගෙදර යන්න ආපු තාත්තා කෙනෙක්ට, ආයේ කවදාවත් ගෙදර යන්න නොලැබුණු අවාසනාවන්ත අනතුරක් තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. මෙලෙස අවාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගත්තේ ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දුමින්ද සඳරුවන් වික්‍රමආරච්චි නැමැති යුද හමුදා කොප්‍රල්වරයායි. ත්‍රිකුණාමලයේ දීර්ඝ පුහුණුවකින් පස්සේ ඉකුත් 19 වෙනිදා ගෙදර ආපු මේ ආදරණීය තාත්තා, අද (20) ආයෙත් සේවයට වාර්තා කරන්නයි ලෑස්ති වෙලා හිටියේ. කියවන්න ඒත් ඒ යන්න කලින්, ආණමඩුව කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලයේ 5 සහ 8 වසරවල ඉගෙනගන්න තමන්ගේ දුවලා දෙන්නව යතුරුපැදියෙන් ඉස්කෝලෙට ඇරලලා එද්දී තමයි ඔහු මේ මහා ඛේදවාචකයට මුහුණ දුන්නේ. විශේෂම දේ තමයි මේ දරුවන්ගෙන් එක් දැරියක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්න හිටපු දරුවෙක්. ආණමඩුව පරමාකන්ද මංසන්දිය අසලදී තමයි මේ බිහිසුණු අනතුර වෙලා තියෙන්නේ. පුත්තලම ඉඳන් කුරුණෑගලට ධාවනය වුණු ලංගම බ...

අවුරුදු ගාණක් පපුවේ ගල් වෙච්ච සෙම ටික විනාඩි කිහිපයෙන් දිය කරන රහස!

Image
  කරාබු නැටි සත්කාරය කරාබු නැටි හතරක් පහක් අරගෙන නිකන්ම කබලක ටිකක් බැදගන්න. ඊට පස්සේ ඒක හොඳට කුඩු කරලා, පිරිසිදු මී පැණි මේස හැන්දක් කවලම් කරලා දවසකට දෙපාරක් කන්න ඕනේ. ​නිකන්ම පැණි රහට කෑවට මේක ඇතුළේ ලොකු විද්‍යාවක් තියෙනවා. කරාබු නැටිවල තියෙනවා යුජිනෝල් (Eugenol) කියලා ප්‍රබල රසායනික සංයෝගයක්. මේක ස්වභාවික වේදනා නාශකයක් වගේම බැක්ටීරියා විනාශ කරන ප්‍රබල ආයුධයක්. අනෙක් පැත්තෙන් මී පැණි වලට පුළුවන් අපේ කෙළත් සමග එකතුවෙලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන රසායනිකය ස්වභාවිකවම නිපදවන්න කියවන්න ​මෙහෙම හිතන්න. මීපැණි කියන්නේ උගුරේ තියෙන තුවාල වලට දාන ප්ලාස්ටරයක් වගේ. ඒ ප්ලාස්ටරේ ගෑවහම උගුරේ කසන ගතිය, වේදනාව නැතිවෙලා යනවා. ඒ ප්ලාස්ටරය අස්සෙන් කරාබු නැටි වල තියෙන යුජිනෝල් කියන බෝම්බය ගිහින් අර සෙම හදන බැක්ටීරියා ටික කුඩු පට්ටම් කරලා දානවා. ඉතින් සෙම හැදෙන එක එතනින්ම නතර වෙනවා. කහ පානය මේක හදද්දි ගොඩක් අය කරන ලොකුම වැරැද්දක් තියෙනවා. නිකන්ම කහ උණු වතුරට දාලා බිව්වට වැඩක් නැහැ. මේක හදන්න ඕනේ උණු වතුර කෝප්පයකට කහ කුඩු තේ හැඳි භාගයක් දාලා. ඒකට අනිවාර්යයෙන්ම ...

ගෙදරදීම දියවැඩියාවට අභියෝග කරන්න පුළුවන් ප්‍රබලම ස්වභාවික රහස් මෙන්න

Image
  අද වෙද්දි ලංකාවේ වැඩිහිටියන්ගෙන් සැලකිය යුතු පිරිසක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා. ගොඩක් අය කරන්නේ ඩොක්ටර් දෙන පෙති ටික බිල "දැන් හරිනේ" කියලා හිත හදාගන්න එක. ඒත් ඇත්තටම සීනි පාලනය කරන්න නම් ජීවන රටාවයි අපේ කුස්සියේ තියෙන ස්වභාවික ඔසුයි පාවිච්චි කරන්නම වෙනවා. කියවන්න බෙහෙත් එක්කම අතුරු ආබාධ නැතුව සීනි මට්ටම බස්සගන්න පුළුවන් විද්‍යාත්මකව තහවුරු වුණු දේශීය ක්‍රම ටිකක් මේ. 1. කරවිල - ස්වභාවික ඉන්සියුලින් (Bitter Gourd) කරවිල කියන්නේ නිකන්ම එළවළුවක් නෙවෙයි. එහි අඩංගු Polypeptide-p නැමැති සංයෝගය 'ශාක ඉන්සියුලින්' ලෙස හඳුන්වනවා. විද්‍යාත්මකව: මෙය රුධිරයේ ඇති ග්ලූකෝස් සෛල තුළට උරා ගැනීම වේගවත් කරන අතර අක්මාවෙන් ග්ලූකෝස් නිපදවීම පාලනය කරනවා. කරන්න ඕන දේ: සතියකට 3-4 වතාවක් කරවිල වෑංජනය කෑමට ගන්න. නැත්නම් උදෑසන කරවිල යුෂ (Juice) ස්වල්පයක් පානය කිරීම ඉතා ගුණයි. 2. තෙබු කොළ - සීනි මරුවා ගොඩක් අයගේ ගෙවල් වල වැටට හිටවලා තියෙන තෙබු, දියවැඩියාවට දිව්‍ය ඖෂධයක්. විද්‍යාත්මකව: තෙබු වල ඇති රසායනික සංයෝග මගින් බඩවැල් හරහා රුධිරයට සීනි උ...

හැමෝම කුඩ්ඩෙක් වගේ කියලා විහිලු කරපු විල් ස්මිත්ගේ පුතා 21 වෙනි උපන්දිනය කරපු දේ නිසා ඔහුට අපහාස කරපු හැමෝගෙම කටවල් වැහුනා

Image
  "මූ නම් සිරාවටම කු*ඩු ග*හනවා ඇති බං... බලපන්කෝ හැටි, ඇටසැකිල්ලක් වගේ, තාත්ත විල් ස්මිත් නේ මේකා එයාගේ සල්ලි නාස්ති කරන නාස්තිකාරයෙක්" සෝෂල් මීඩියා පාවිච්චි කරන ඔයාට, මීට අවුරුදු කිහිපයකට කලින් මෙන්න මේ වගේ පින්තූර සහ පෝස්ට් ඕනෑතරම් හම්බවෙන්න ඇති. ඒ පින්තූරවල හිටියේ ලෝකප්‍රකට හොලිවුඩ් නළු විල් ස්මිත්ගේ (Will Smith) ආදරණීය පුතා, ජේඩන් ස්මිත් (Jaden Smith). කෙට්ටුවෙලා මූණ වැහැරිලා, අමුතුම විදිහේ ඇඳුම් ඇඳගෙන, පාරවල් ගානේ ඇවිදින ජේඩන්ගේ පින්තූර දාලා ලංකාවේ වගේම මුළු ලෝකයේම මිනිස්සු ඔහුට දරුණු විදිහට අපහාස කළා. කුඩ්ඩෙක්, පිස්සෙක්, කියලා හැමෝම ඔහුට හිනා වුණා. හැබැයි, මේ හැමෝටම තමන් කරපු අපරාදේ තේරුණේ, ඔවුන් කරපු දරුණු අපහාසවලට ජේඩන් ස්මිත් තමන්ගේ ක්‍රියාවෙන් සුපිරි පාරක් දීපු දවසේ. ඒ තමයි 2019 ජූලි මාසේ 8 වෙනිදා... ඔහුගේ 21 වෙනි උපන්දිනය දවස මුළු ලෝකයකම කටවල් සදහටම වැසී ගිය, ඇස්වලට කඳුළු උනපු ඒ සැබෑ ආදරයේ කතාව අද අපි කියවමු. කියවන්න කතාව පටන් ගන්න කලින් අපි බලමු කවුද මේ ජේඩන් ස්මිත් කියන්නේ කියලා. ඔයාට The Karate Kid ෆිල්ම් එක මතකද? අර ජැකී ...

මේ ලෝකේ මරණය ඇරෙන්න වෙන ඕනෑම ලෙඩක් හොඳ කරන්න මේ ඇට වලට පුළුවන්."

Image
කළුදුරු වලට මෙච්චර බලයක් ලැබුණේ කොහොමද? (The Science) තයිමොක්විනෝන් (Thymoquinone): කළුදුරු වල රහස තියෙන්නේ මේ අද්විතීය රසායනික සංයෝගය තුළයි. මෙය ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant). එය පිළිකා සෛල මර්දනය කරනවා වගේම, ශරීරයේ දැවිල්ල (Inflammation) සම්පූර්ණයෙන්ම නැති කරනවා. කියවන්න යකඩ වගේ ප්‍රතිශක්තියක්: කළුදුරු මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොච්චර ශක්තිමත් කරනවාද කියනවා නම්, ලේසියෙන් වෛරස් උණක්, හෙම්බිරිස්සාවක් හැදෙන්නේවත් නෑ. ශ්වසන ආබාධ: ඇදුම, හතිය සහ කැස්ස තියෙන අයට කළුදුරු දුම අල්ලන එක හෝ තෙල් ටිකක් පපුවේ ගාන එක පුදුම සහනයක්. බෙහෙතක් විදියට පාවිච්චි කරන්නේ මෙහෙමයි කළුදුරු වල සැර ගතිය වැඩියි. ඒ නිසා පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. කළුදුරු සහ මී පැණි: කළුදුරු ඇට ස්වල්පයක් බැදලා, කුඩු කරලා මී පැණි සමඟ කලවම් කරලා උදේට පුංචි තේ හැන්දක් කන්න. මුළු ඇඟටම පණ එන්න මේක හොඳටම ඇති. සම්පූර්ණ විස්තරය කළුදුරු තෙල් (Black Seed Oil): වෙළඳපොලේ තියෙන හොඳම තත්ත්වයේ කළුදුරු තෙල් බින්දු 2-3ක් තේ එකට හෝ උ...

ගමනක් යන්න කලින් කාසියක් අතේ අලවගන්න ... හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවී

Image
  අපේ සිරුරේ සමබරතාවය පාලනය කරන්න, මොළයට ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකින් පණිවිඩ ලැබෙනවා. පලවෙනි ක්‍රමේ අපේ ඇස් දෙකෙන් (අපි දකින දේ) . දෙවනි එක අපේ ඇතුළු කනෙන් (සිරුරේ චලනය සහ සමබරතාවය මනින දියරය). අන්තිම එක අපේ සම සහ මාංශ පේශිවලින් (අපි ඉන්න ඉරියව්ව) සාමාන්‍යයෙන් අපි පාරේ ඇවිදගෙන යනකොට, මේ තුනෙන්ම මොළයට ලැබෙන්නේ එකම පණිවිඩයක්. හැබැයි වාහනයක යනකොට මේ පණිවිඩ එකිනෙකට ගැටෙනවා. වාහනය වේගයෙන් යනකොට, වංගු ගන්නකොට, ගැස්සෙනකොට අපේ ඇතුළු කනේ තියෙන දියරය සලිත වෙලා, මොළයට කියනවා "මෙන්න අපි වේගයෙන් චලනය වෙනවා" කියලා. කියවන්න හැබැයි ඔබ වාහනය ඇතුලේ සීට් එකකට වෙලා ෆෝන් එකක් බලන් ඉන්නවා නම් හෝ වාහනය ඇතුලම දෙස බලාගෙන ඉන්නවා නම්, ඇස සහ මාංශ පේශි මොළයට කියන්නේ , " අපි එක තැනක නිශ්චලව වාඩිවෙලා ඉන්නේ" කියලා. මෙතනදී මොළය ව්‍යාකූල වෙනවා. කන කියන්නේ අපි චලනය වෙනවා කියලා, ඇස කියන්නේ අපි එකතැන ඉන්නවා කියලා. මේ පණිවිඩ දෙක පටලැවුණාම මොළය හිතන්නේ "ඇඟ ඇතුලට මොකක් හරි වසක් (Poison) ඇතුල් වෙලා, ඒකයි මේ ස්නායු පද්ධතිය පිස්සු කෙළින්නේ" කියලා. ඉතින් මොළය...

නිවසට විශ්ව ශක්තිය සහ ධන වාසනාව රැගෙන එන ශාක

Image
  අපි ජීවත්වෙන නිවසේ පරිසරය අපේ සිතුවිලි, සෞඛ්‍යය සහ ආර්ථික සාර්ථකත්වයට සෘජු බලපෑමක් තියෙනවා. Feng Shui සහ පුරාණ ආසියානු විශ්වාස අනුව, සමහර ශාක ධන වාසනාව, සාමය සහ positive energy ආකර්ෂණය කරන බව විශ්වාස කරයි. මෙන්න ඒ වගේ ඔබේ නිවසට ශුභ ශක්තිය සහ මුදල් වාසනාව ගෙන එන ශාක 1. මනි පැල (Money Plant / Pothos) කියවන්න මනි පැල කියන්නේ වඩාත්ම ජනප්‍රිය වාසනාව ගෙන එන ශාකයක්. ලාභ ධන වාසනාව වැඩි කරයි නරක ශක්තිය අවම කරයි වායු පිරිසිදු කරයි තබාගන්න හොඳ තැන: Living room, දොරටුව අසල, balcony 2. ජේඩ් පැල (Jade Plant) “මුදල් ගස” ලෙසත් හැඳින්වෙන මෙම ශාකය ව්‍යාපාරිකයන් අතර ජනප්‍රියයි. ලාභ: ව්‍යාපාර සාර්ථකත්වය ආදායම් වැඩි වීම වාසනාව දිගුකාලීනව පවත්වා ගැනීම 3. සර්ප පැල (Snake Plant) මෙය negative energy වලට ප්‍රබල ආරක්ෂාවක් ලෙස සලකයි. ලාභ: නරක ශක්තිය අවහිර කරයි ඔක්සිජන් වැඩි කරයි නිදන කාමරයට ඉතා සුදුසුයි 4. ලකී බඹු (Lucky Bamboo) සම්පූර්ණ විස්තරය Feng Shui අනුව වාසනාව, සම්ප...

මුළුතැන්ගෙයි සහල් භාජනය ඇතුළේ මෙය සඟවන්න... නිවසට සෞභාග්‍යය ගලා එන විශ්මිත රහස

Image
  මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ ධන ශක්තියේ ප්‍රධාන මධ්‍යස්ථානය බව අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. විශේෂයෙන්ම සහල් භාජනය කියන්නේම විශ්ව ශක්ති විද්‍යාවට අනුව සෞභාග්‍යයේ සහ පරිපුන් බවේ සංකේතය යි. කියවන්න අද අපි කියන්න යන්නේ සහල් භාජනය භාවිතා කර ඔබේ නිවසේ අගහිගකම් නැතිකර ධනය සහ වාසනාව කැදවා ගන්නා ඉතාමත් රහස්‍ය ක්‍රමයක්.. බොහෝ ධන කුවේරයන් , ධනවතුන් මෙම ක්‍රමය රහසේ භාවිතා කර ඔවුන්ගේ ධනය , වාසනාව , සෞභාග්‍යය පාදාගෙන ඇත. ඔවුන් මෙය කාටවත් නොකියන රහසක්... විශ්ව ශක්ති විද්‍යාවේදී සහල් හදුන්වන්නේ ධන ධාන්‍ය ලෙසයි. එය සෑමවිටම පිරී තිබීමෙන් නිවසේ සම්පත් හිස් නොවන බව තහවුරු වෙනවා. මෙම රහස් ක්‍රමයේ පළවෙනි රහස සම්පූර්ණ විස්තරය පිරිසිදු භාජනයක් ඔබ සෑමවිටම සහල් තබන භාජනය පිරිසිදුව තබා ගන්න. එය කිසිවිටෙකත් සම්පුර්ණයෙන්ම හිස්වෙන්න ඉඩ හරින්න එපා. කුඩා රතු පැහැති කවරයක් අරගෙන එයට රන්වන් පැහැති කාසි 3 ක් හෝ පහක් දමා එය අලවන්න. ඊට පස්සේ එය ඔබ සහල් තබන භාජනයේ ඇතුළත සහල්වලට යටවන සේ සගවා තබන්න. එය තබන මොහොතේ මගේ න...

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

Image
  පොදුවේ සෑම දෙනාටම අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ තිබෙනවා. නමුත් වයස, රෝගී තත්ත්වයන් වගේම ස්ත්‍රී පුරුෂ භාවය අනුවත් සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාමට විෂේශ පෝෂ්‍යපදාර්ථ අවශ්‍ය වෙනවා.අපි අද කථාකරන්නේ කාන්තා ඔබේ සෞඛ්‍ය වර්ධනයට අත්‍යාවශ්‍යම විටමින් වර්ග ගැන කියවන්න Vitamin B6 මනෝභාවයන් වෙනස්වීම, නින්ද සහ කෑම රුචිය පාලනය කරයි. අඩංගු ස්වභාවික ආහාර නිවුඩු සහල්, පිස්ටාෂියෝ සහ ටූනා (කෙලවල්ලා) මාළු නිතර කෑමෙන් වැඩියෙන් ගුණ ලැබෙනවා. Vitamin B12 ඔබ නිතර තෙහෙට්ටුවට, විඩාවට පත්වෙනවා නම් මෙම පෝෂ්‍යපදාර්ථය පරීක්ෂාකාරී බව සහ අවධානය පවත්වාගෙන යාමට උපකාරී වේ. අඩංගු ආහාර ඉස්සන්, කකුළුවන්, කිරි ආශ්‍රිත නිශ්පාදන, බිත්තර සහ ටෝෆු වැනි සෝයා ආශ්‍රිත නිෂ්පාදන වලින් මෙම පෝෂණ අවශ්‍යතාව සපුරාගත හැකියි Folate මූලික ගර්භනී අවස්ථාවේදී මොළ‍යට සහ ක‍ශේරුකාවට ඇති විය හැකි බලපෑම අවමකරන අතර බඩවැල් හා පියයුරු පිළිකා අවම කරයි. අඩංගු ආහාර බිත්තර, බෝංචි, සෝයා සහ ධාන්‍යවල මෙය වැඩිපුර අඩංගුයි. සම්පූර්ණ විස්තරය Vitamin D3 ...

මුහුණෙහි රැලි වැටීම් නැතිකර තරුණ පෙනුම රැක දෙන සුදුළූණු වල ඇති ඔබ නොදත් ගුණ

Image
බේක් කළ සුදුළූණු බික් කීපයක් එකවර ආහාරයට ගතහොත් ඔබට කුමක් සිදුවේදැයි ඔබ දන්නවාද? සැකයක් නෑ. පැය24 ක් ඇතුළත ඔබේ සිරුර ඇතුළත ගැඹුරු පිරිසුදු කිරීමකට ලක්වෙනවා. එතරම්ම ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමේ අපූරු හැකියාවක් සුදුලූනු වලට තිබෙනවා. ඉතින් බලමුද එමගින් අපේ සිරුරට උදව් ලැබෙන්නේ කවර ලෙසද කියා.. කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව තබා ගැනීමෙන්, ධමනි පද්ධතිය පිරිසිදුකර, හෘද රෝග අවදානමෙන් මුදාගැනීමෙන්, රුධිර පීඩනය සුදුසු අඩු මට්ටමක තබා ගැනීමෙන්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත්ව තබාගැන්මෙන්, අස්ථි ශක්තිමත් කිරීමෙන්, විඩාපත් දුබල ගති අඩුකිරීමෙන්, ශාරීරික යෝග්‍යතා වර්ධනයෙන්, සිරුරේ සෛල දිගුකල් පවත්නාසේ වර්ධනය කිරීමෙන් සුදුලූනුවල මේ සුවිශේෂ කාර්ය භාරය නිසා අපේ නිරෝගී භාවයට මං පෙත් විවරවෙනවා. කියවන්න සුදුළූණුවල ඉතිහාසය පිරමිඩ් යුගය දක්වාත් දිවෙන්නක්. පිරමීඩ තැනීමේදි ඖෂධයක් ලෙස සුදුලූනු යොදාගත් බවට සඳහන් දක්නට ලැබෙනවා. 1858 දී එය විෂබීජ මර්දකයක් සේ යොදා ගැනුණා. පසු කාලීනව සුදුළූණු ආශ්‍රිතව නොයෙකුත් පර්යේෂණ කෙරුණු අතර ඉන් ශරීර සුවයටත් රෝග නිවාරණයටත් ලද හැකි විස්මිත පල ප්‍රයෝජන අන...

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න

Image
  බ්ලඩ් රිපෝට් එකේ කොලෙස්ටරෝල් (Cholesterol) ටිකක් වැඩිවෙලා කියලා දැක්ක ගමන්, ගොඩක් අය මුලින්ම කරන්නේ ගෙදරට ගේන පොල් ගෙඩි ටිකයි, පොල්තෙල් ටිකයි සම්පූර්ණයෙන්ම නවත්වලා දාන එකයි. "පොල් කෑවොත් හාට් ඇටෑක් එනවා" කියන එක තමයි අපේ ඔළුවලට කාලාන්තරයක් තිස්සේ දාලා තියෙන්නේ. හැබැයි තුන් වේලටම පොල් කාපු අපේ ආච්චිලා සීයලා කිසිම හාට් ඇටෑක් එකක් නැතුව අවුරුදු 90ක් 100ක් නීරෝගීව හිටියා නේද? කියවන්න බටහිර රටවල් වලින් අපේ ඔළුවට දාපු මේ 'පොල් බොරුව' දැන් නවීන විද්‍යාවෙන්ම ප්‍රතික්ෂේප කරලා ඉවරයි කියලා ඔබ දන්නවාද? පොල් වල ඇත්තටම තියෙන්නේ මොනවාද? (The Science) පිරිසිදු පොල්තෙල් සහ පොල්කිරි වල තියෙන්නේ ශරීරයට ඉතාම හිතකර 'MCT' (Medium Chain Triglycerides) කියන විශේෂ මේද වර්ගයක්. මේවා අපේ ඇඟේ වෙනත් තෙල් වගේ ලේ නහර වල බැඳෙන්නේ නෑ, ඒ වෙනුවට කෙළින්ම අක්මාවට ගිහින් ඇඟට ඕනේ කරන 'ශක්තිය' (Energy) විදියට ක්ෂණිකවම පිච්චිලා යනවා. ඒ වගේම පොල් වලින් අපේ ඇඟේ තියෙන 'හොඳ කොලෙස්ටරෝල්' (HDL) මට්ටම ඉහළ නංවනවා. එහෙනම් අපේ ලේ නහර බ්ලොක් කරන්නේ මොනව...

ලංකාවේ ප්‍රකෝටිපති පවුලක දුවෙක් බ්‍රිතාන්‍යයම හොල්ලයි! ඇමරිකානු සැමියාගෙන් දරුවන් දෙන්නා පැහැරගත් සිදුවීම මෙන්න !

Image
  ලංකාවේ ප්‍රසිද්ධම තේ සහ ව්‍යාපාරික පරපුරකට නෑකම් කියන, බ්‍රිතාන්‍යයේ පදිංචි 34 හැවිරිදි ලාංකික කාන්තාවක් මේ දවස්වල මුළු බ්‍රිතාන්‍යයම උඩුයටිකුරු කරලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කියවන්න මේ විදිහට කතාබහට ලක්වෙලා තියෙන්නේ නිෂිකා සමරතුංග කියන කාන්තාවයි. ඇය තමන්ගේ ඇමරිකානු ජාතික හිටපු සැමියාගෙන් තමන්ගේ කුඩා දරුවන් දෙන්නාව පැහැරගෙන ගිහින් දැන් මාස 3කට වැඩියිලු! අවුරුදු 5ක් වෙන බ්ලේන් බේයර් (Blaine Baier) සහ අවුරුදු 3ක් වෙන නැතනියෙල් බේයර් (Nathaniel Baier) කියන මේ දරුවන් දෙන්නා හැදී වැඩුණේ ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නුවර ඉන්න එයාලගේ තාත්තා, ඒ කියන්නේ 43 හැවිරිදි බෙන් බේයර් ළඟයි. දික්කසාදයෙන් පස්සේ අධිකරණ නියෝගයක් මත මේ දරුවන් දෙන්නා පහුගිය මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ ඉන්න තමන්ගේ අම්මාව (නිෂිකාව) බලන්න ඇවිත් තියෙනවා. හැබැයි කතාව වෙනස් වෙන්නේ එතැනින්! මාර්තු 29 වැනිදා ගුවන් තොටුපළේදීම දරුවන්ව ආපහු තාත්තාට භාරදෙන්න නියමිතව තිබුණත්, නිෂිකා ඒක නොකර දරුවන් දෙන්නවත් අරගෙන එකපාරටම අතුරුදන් වෙලා. මේ සිද්ධියේ තියෙන කනගාටුදායකම දේ තමයි ...

තමන්ගේ දුව පැහැරගෙන ගිහින් කෙලෙසා අවසන් ගමන් යවපු පාතාල සෙට් එකට වෙස්වලාගෙන ගිහින් සුපිරි ගේමක් දුන්න අම්මට අන්තිමට සිදුවුන අවාසනාවන්ත සිදුවීම..

Image
  අද අපි කියන්න යන්නේ ලෝකේ ජීවත් වුණු එක අසමසම අම්මා කෙනෙක් ගැන. ඇය නමින් මීරියම් එලිසබෙත් රොඩ්රිගස් මාර්ටිනස් (Miriam Elizabeth Rodríguez Martínez). මෙක්සිකෝවේ සැන් ෆර්නැන්ඩෝ (San Fernando) කියන ලස්සන පළාතේ ජීවත් වුණු මේ අම්මාගේ කතාව, විනාඩි පහක් අරන් අනිවාර්යයෙන්ම කියවන්න. මොකද මේක සැබෑ ජීවිතයේ සිද්ධ වුණු මහා වීරත්වයක කතාවක් කාලය 2012 අවුරුද්දේ ජනවාරි මාසේ. මීරියම්ගේ ආදරණීය දූ පැටියා, අවුරුදු 20ක් වයසැති කැරන් (Karen) තමන්ගේ වාහනය පදවාගෙන සාමාන්‍ය විදියට ගෙදර එමින් හිටියේ. ඇයට තිබුණේ ලස්සන හීන පිරුණු ජීවිතයක්. ඒත්, ඒ ගමන ඇය ආපහු ආවේ නැහැ. මඟදි ඇයව පැහැරගනු ලැබුවා. කියවන්න ඇයව පැහැරගත්තේ සාමාන්‍ය හොරු නෙවෙයි. මෙක්සිකෝවම බය ගැන්වූ, ලෝකයේ දරුණුතම සහ අනුකම්පාවක් නැති අපරාධ කල්ලිවලින් එකක් වුණු ලොස් සේටාස් (Los Zetas) කාටෙල් එකේ සාමාජිකයෝ. "අපිට සල්ලි ඕනේ.. නැත්නම් දුවව ම*ර*නවා" දුරකථනයෙන් ආපු ඒ තර්ජනය මීරියම්ගේ පවුලම අසරණ කළා. තමන්ගේ දුවව බේරගන්න ඕනෑම අම්මෙක් කරනවා වගේ, මීරියම් සහ ඇගේ පවුලේ අය තමන් සතු හැම සතයක්ම විකුණලා, ණය වෙලා, කාටෙල් එක...

දුප්පත් අම්මා දුන්නු රතු බතුයි සම්බෝලයයි කාපු සුදු ජාතික තරුණයා වසර පහකට පසුව කරපු දේ

Image
  එදා 2018 වසරේ නොවැම්බර් මාසයේ දවසක්. මහවැලි ගඟ අද්දර පිහිටි පොළොන්නරුවේ පුංචි ගමකට වෙනදාට වඩා කලින් කළු කරලා, මහ වැස්සක් කඩා හැළුණා. වැස්සත් එක්කම මුළු පළාතම කරුවල වුණේ හිතාගන්න බැරි විදිහටයි. ගමේ ජීවත් වුණු අවුරුදු 62ක් වෙන සිරියාවතී අම්මා තමන්ගේ පුංචි සිල්ලර කඩේ වහන්න ලෑස්ති වුණේ තවත් රෑ වෙනකන් හිටියොත් ගෙදර යන්න බැරි වෙන නිසයි. ඇගේ සැමියා මියගිහින් අවුරුදු ගාණක්. එකම පුතා කොළඹ රස්සාවකට ගිහින්, මාස ගණනකින් ගමට ඇවිත් තිබුණේ නැහැ. සිරියාවතී අම්මා කඩේ ලෑලි වහන්න හදනකොටම, කඩපිල අයිනේ තෙමි තෙමී ඉන්න අමුතුම විදිහේ මනුස්සයෙක් ඇගේ ඇස ගැටුණා. ඔහු ඇඳගෙන හිටියේ සාක්කු ගොඩක් තිබ්බ කලිසමකුයි, තෙමුණු කමිසයකුයි. අතේ තිබුණේ ලොකු, පරණ සංචාරක බෑග් එකක්. මුහුණ පුරා රැවුල වැවිලා, දැඩි වෙහෙසකර බවක් පෙනෙන්න තිබුණා. කියවන්න වැදගත්ම දේ, ඔහු ලංකාවේ කෙනෙක් නෙවෙයි. ඔහු යුරෝපීය ජාතික සංචාරකයෙක් (Foreigner). ඔහුගේ නම ඩේවිඩ්. ඩේවිඩ් ලංකාව බලන්න ඇවිත්, මඟ වැරදිලා, දුරකථනයේ බැටරිත් ඉවර වෙලා, අන්තිම බස් එකත් මඟහැරිලයි මේ අසරණ වෙලා හිටියේ. සිංහල වචනයක්වත් දන්නේ නැති...

වළඳවල්වල දැලි කුණු සෝදන්න දඟලන්න එපා! කුස්සියේ භාජන ගත්තා වගේ පිරිසිදු කරගන්න පුළුවන් කුස්සියේම

Image
  ගෘහණියකට මුළුතැන්ගෙයි වැඩ කටයුතු අතරතුර මුහුණදීමට සිදුවන විශාලතම කරදරයක් තමයි භාජන වල සහ වළඳවල් වල අඩියේ රැඳෙන තද දැලිකුණු සහ කුණු සෝදා හැරීම. විශේෂයෙන්ම දර ලිපේ උයන විට මෙන්ම ගෑස් ලිපේ උයද්දී දැඩි ගින්දර නිසා භාජන පිටතින් කළු පැහැ ගැන්වීම සාමාන්‍ය දෙයක්. මෙම දැලිකුණු නියමිත වෙලාවට ඉවත් නොකිරීමෙන් භාජන වල පැහැය සහ කල්පැවැත්ම ශීඝ්‍රයෙන් අඩුවී යනවා. මේවා වැද්දීමට වෙළඳපොලේ ඇති රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් අත් වල සමට මෙන්ම ශ්වසන පද්ධතියටද හානි සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔබේ මුළුතැන්ගෙයි ඇති සරල ස්වභාවික ද්‍රව්‍ය කිහිපයක් භාවිතා කරලා ඉතාම පහසුවෙන් සහ ශරීරයට කිසිදු හානියක් නැතිව මේ දැලිකුණු ඉවත් කරන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝව තුළින් කතා කරනවා. කියවන්න 01 බේකින් සෝඩා සහ විනාකිරි ඕනෑම තද දැලි හෝ කර වූ පැල්ලමක් ඉවත් කිරීමට ඇති සාර්ථකම සහ ජනප්‍රියතම ක්‍රමය මෙයයි. බේකින් සෝඩා සහ සුදු විනාකිරි සංකලනය. මෙහි ඇති රසායනික ප්‍රතික්‍රියාව මගින් දැඩිව බැඳී තිබෙන කුණු අංශු ලිහිල් කරනවා. භාජනයේ කර වූ හෝ දැලි රැඳුනු කොටස වැසෙන සේ වතුර ස්වල්පයක් දමා එයට වින...