මුහුණෙහි රැලි වැටීම් නැතිකර තරුණ පෙනුම රැක දෙන සුදුළූණු වල ඇති ඔබ නොදත් ගුණ



බේක් කළ සුදුළූණු බික් කීපයක් එකවර ආහාරයට ගතහොත් ඔබට කුමක් සිදුවේදැයි ඔබ දන්නවාද? සැකයක් නෑ. පැය24 ක් ඇතුළත ඔබේ සිරුර ඇතුළත ගැඹුරු පිරිසුදු කිරීමකට ලක්වෙනවා. එතරම්ම ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමේ අපූරු හැකියාවක් සුදුලූනු වලට තිබෙනවා. ඉතින් බලමුද එමගින් අපේ සිරුරට උදව් ලැබෙන්නේ කවර ලෙසද කියා..

කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව තබා ගැනීමෙන්, ධමනි පද්ධතිය පිරිසිදුකර, හෘද රෝග අවදානමෙන් මුදාගැනීමෙන්, රුධිර පීඩනය සුදුසු අඩු මට්ටමක තබා ගැනීමෙන්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත්ව තබාගැන්මෙන්, අස්ථි ශක්තිමත් කිරීමෙන්, විඩාපත් දුබල ගති අඩුකිරීමෙන්, ශාරීරික යෝග්‍යතා වර්ධනයෙන්, සිරුරේ සෛල දිගුකල් පවත්නාසේ වර්ධනය කිරීමෙන් සුදුලූනුවල මේ සුවිශේෂ කාර්ය භාරය නිසා අපේ නිරෝගී භාවයට මං පෙත් විවරවෙනවා.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න