ලග්න රැසකට සුබ ප්‍රතිඵල.. ජීවිතය වෙනස් කරගන්න කැමති ඔබ මේ මෙන්න මේ ගැන දැනගන්න..
මේ ගෙවී යන හැම තත්පරයක්ම ඔබට අතිශ්‍යය වැදගත්. ඒ විතරක් නෙවෙයි ලග්නයට අනුව ඔබේ සතිය සැලසුම් කරන ඔබ ඊට මොන තරම් මුල්තැනක් දෙනවාද..? ඔබේ ලග්නයට අනුව මේ ඇසෙන කතාව මොන වගේද කියලා හරියටම දැනගන්නකෝ. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගෝචරයට අනුව මේ සතියේ චන්ද්‍රයා 6,7,8 වැන්නේ ගෝචර වන හෙයින් මේෂ ලග්න හිමිකාර කම් කියන අයට හදිසි අනතුරු වැටීම්, තැලීම්, තුවාල වීම ප්‍රධාන වශයෙන් ජලයෙන්, විදුලියෙන්, ගින්නෙන් සිදුවිය හැකි බැවින් ද 7 අවුරුදු ඒ රාෂටක අපල කාලය 12 වැන්නේ පිහිටි හෙයින් දුර බැහැර ගමන් බිමන් යෙදුන ද ඒවායින් පාඩු සිදු වන බැවින් අත්‍යවශ්‍ය ගමනක් නම් පමණක් නිවසින් පිටවෙනව නම් හොඳයි. කට පරිස්සම් කරගෙන වචන හුවමාරු කරන්න. අත මිට මුදල් පැවතිය ද රඳවා ගැනීමට අපහසු වන සතියකි. කාලයත්, ශ්‍රමයත් නිකරුණේ වියදම් කිරීමට සිදු වන සතියකි. කැස්ස, උගුරේ ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ඇති වේ. පවුලේ අය සමඟ සහයෝගය ඇතිව කටයුතු කිරීම හොඳයි. ජයග්‍රාහී කටයුතු සඳහා අඟහරුවාදා සුබයි. සුබ වර්ණය- රතු - ජය අංක - 15,22 කියවන්න වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ චාරයේ දී ...