තමන්ගේ දුව පැහැරගෙන ගිහින් කෙලෙසා අවසන් ගමන් යවපු පාතාල සෙට් එකට වෙස්වලාගෙන ගිහින් සුපිරි ගේමක් දුන්න අම්මට අන්තිමට සිදුවුන අවාසනාවන්ත සිදුවීම..


 

අද අපි කියන්න යන්නේ ලෝකේ ජීවත් වුණු එක අසමසම අම්මා කෙනෙක් ගැන. ඇය නමින් මීරියම් එලිසබෙත් රොඩ්රිගස් මාර්ටිනස් (Miriam Elizabeth Rodríguez Martínez). මෙක්සිකෝවේ සැන් ෆර්නැන්ඩෝ (San Fernando) කියන ලස්සන පළාතේ ජීවත් වුණු මේ අම්මාගේ කතාව, විනාඩි පහක් අරන් අනිවාර්යයෙන්ම කියවන්න. මොකද මේක සැබෑ ජීවිතයේ සිද්ධ වුණු මහා වීරත්වයක කතාවක්

කාලය 2012 අවුරුද්දේ ජනවාරි මාසේ. මීරියම්ගේ ආදරණීය දූ පැටියා, අවුරුදු 20ක් වයසැති කැරන් (Karen) තමන්ගේ වාහනය පදවාගෙන සාමාන්‍ය විදියට ගෙදර එමින් හිටියේ. ඇයට තිබුණේ ලස්සන හීන පිරුණු ජීවිතයක්. ඒත්, ඒ ගමන ඇය ආපහු ආවේ නැහැ. මඟදි ඇයව පැහැරගනු ලැබුවා.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න