මුළු ආණමඩුවම හැඬවූ කඳුළු කතාව! දුවගේ ශිෂ්‍යත්වේ බලන්න හිටපු තාත්තාට අත්වුණු අවාසනාවන්ත ඉරණම...

ජීවිතේ කියන්නේ මොන තරම් අවිනිශ්චිත දෙයක්ද කියලා හිතෙන තවත් හද කම්පා කරවන කඳුළු කතාවක් අද උදේ ආණමඩුව පැත්තෙන් අහන්න ලැබුණා.

තමන්ගේ පණ වගේ ආදරේ කරන දුවලා දෙන්නව ඉස්කෝලෙට ඇරලලා ගෙදර යන්න ආපු තාත්තා කෙනෙක්ට, ආයේ කවදාවත් ගෙදර යන්න නොලැබුණු අවාසනාවන්ත අනතුරක් තමයි මේ විදිහට වාර්තා වෙන්නේ.

මෙලෙස අවාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගත්තේ ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දුමින්ද සඳරුවන් වික්‍රමආරච්චි නැමැති යුද හමුදා කොප්‍රල්වරයායි. ත්‍රිකුණාමලයේ දීර්ඝ පුහුණුවකින් පස්සේ ඉකුත් 19 වෙනිදා ගෙදර ආපු මේ ආදරණීය තාත්තා, අද (20) ආයෙත් සේවයට වාර්තා කරන්නයි ලෑස්ති වෙලා හිටියේ.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න