කිරිබත් කෑවට මේ දේ දැනසිටියාද ? අක්මාවේ මේදය තැම්පත් වීම වළකන කිරිබතක් නිවැරදිව සකස් කරගන්නා විදිහ මෙන්න

කිරිබත් පිසින විට ගෘහණියන් නොයෙක් ආකාරයට කිරිබත් සකස් කරන අතර එහිදී ස්වභාවික රසකාරක ,ධාන්‍ය වර්ග එකතු කරනු ලැබේ. එනම් කිරිබත් පිළියෙල කරන විට රතු කැකුළු සහල් හෝ සුදු කැකුළු සහල් සුවඳැල් වැනි සහල් වලින් පිලියෙල කිරීම වඩාත් ගුණදායකය.

එනම් කිරිබත් පිළියෙල කරන විට එකතු කරනු ලබන අමුද්‍රව්‍ය මගින් එහි ගුණාත්මකභාවය හා රසය වැඩිකර ගත හැකිය. රතු කැකුළු සහල් හෝ සුදු කැකුළු සහල් කිරිබත් සකස් කිරීමේදී භාවිතා කළ යුතුය. එනම් එමගින් ශරීරයට බොහෝ වාසි අත්කර ගත හැකිය. රතු කැකුළු සහල් හෝ සුවඳැල් වැනි සහලකින් සකස් කළ කිරිබත් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරගත හැකිය.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න