කාලයක් තිස්සේ ලියවුණු සුන්දර ආදර කතාවට අලුත් පරිච්ඡේදයක්! ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා යුග දිවියට..


 

මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය තරු යුවළක් තමයි ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ රංගන ශිල්පිනී දේශානි නෙහාරා කියන්නේ.

කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු ඒ සුන්දර ආදර කතාව අද නිල වශයෙන්ම මංගල්‍යයකින් කෙළවර වී තිබෙනවා..

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න