පාරේ යන බල්ලන්ටත්, ගෙදර ඉන්න බල්ලන්ටත් වෙන්න යන දේ මෙන්න! සුනඛ ලියාපදිංචියට කැබිනට් අනුමැතිය ලැබෙයි...



 


ගෙදර පාළුව යන්නත් එක්ක, ආරක්ෂාවටත් එක්ක සුරතලේට බල්ලෙක් හදන එක අපේ රටේ ගොඩක් දෙනෙක් කරන දෙයක්නේ.

හැබැයි මෙච්චර කල් හිතුමතේ බල්ලෝ හැදුවා වගේ නෙවෙයි, ඉදිරියට නම් වැඩේ ටිකක් තද වෙන්නයි යන්නේ. ඔන්න දැන් රජයෙන් ලෑස්ති වෙනවා සුනඛයින්ව අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න අලුත් නීතියක් ගේන්න.ලැබී ඇති අලුත්ම ආරංචිවලට අනුව, "ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ" අලුත්ම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මේ වෙද්දි කැබිනට් අනුමැතිය ලැබිලා ඉවරයි.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න