ආදරණීය ටුටූ පුතේ ...ඊළග ආත්මේ හරි මගේ පුතාම වෙලා උපදින්න...
පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වුණ කතාවක් තමයි පුංචි දියණියයි ඉත්තෑ පැටියගෙයි කතාව. ඉතින් මේ විදියට ජනප්‍රියත්වයට පත් ඒ ආදරණීය පවුලම පහුගිය දවසක කොළඹ ඇවිල්ලා එයාලගේ කතාව කියල තිබුණා. ඒ නෙත් එෆ් එම් එකත් සමග කරන සාකච්ජාවක්.
< p> ලස්සන හුරතල් පූස් පැටියෙකුයි,ටුටූ කියන ඉත්තෑ පැටියයි එක්ක හරි සුන්දරව ජීවත් වෙන ඒ පුංචි දියණිය රටටම කියා දුන්නේ ලස්සන කතාවක්. ඒවගේමයි ඒ පුංචි දුවගේ අම්මා ඉත්තෑ පැටියා ගැන මතක් කළේ හරිම සංවේදීව. ඒක අහන ඕනම කෙනෙක්ගේ නෙතට කදුලක් උනනවා සත්තයි.
Comments
Post a Comment