ගෙදර කුස්සියේ ලිප තියෙන්නේ මෙහෙමද?එහෙනම් ජීවිතේම විනාසයි! කුස්සියේ තියෙන ලිප මේ විදිහට වෙනස් කරන්න


 

නිවසක මුළුතැන්ගෙය කියන්නේ ජීවිතයේ සතුට, සැනසීම වගේම ධනය ළඟා කරගන්නා ප්‍රධානතම නවාතැනයි. වර්තමානයේ බොහෝ දෙනෙක් මුදල් හම්බ කළත් අතේ සතයක්වත් රැඳෙන්නේ නැහැ කියන මැසිවිල්ල නිතරම කියනවා, අපිට ඇහෙනවා. වාස්තු විද්‍යාවට අනුව මීට ප්‍රධානතම හේතුවක් වෙන්න පුළුවන් ඔබේ නිවසේ මුළුතැන්ගයෙහි මත්වෙන්න ඇති නම් කුස්සියේ ලිප වැරදි දිශාවකට පිහිටා තිබීම. නිවසක කුස්සිය කියන්නේ උදේ කෑම උයන තැනක් විතරක් නොවෙයි. ලිප තැබිය යුතු නිවැරදිම දිශාව කුමක්ද?

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න