ඔහුගේ නාමයටත් කළු පැල්ලමක්.. ඒ ඇත්තටම කින් ඛාන් ෂාරුක්ගේ පුතුද..? වයිරල් වුණු වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න..


 

බොලිවුඩ් සුපිරි තරුවක් වන ශාරුක් ඛාන් (Shah Rukh Khan) සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරගනිමින් මෑතකදී සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහක් මෙන්ම විවිධ අසත්‍ය ප්‍රචාරයන් ද පැතිර යමින් පවතිනවා.

ඇත්තටම ජනප්‍රිය පවුලක් වෙච්ච මොවුන්ට මේ වගේ කතා සමාජයේ පැතිර යන එක ඇත්තටම සාමාන්‍ය වුණත් අද වන විට මේ ඇසෙන කතාව වැඩි අවදානයක් දිනාගෙන තියනවා. මේ අතරින් කැපී පෙනෙන කරුණු තුනක සත්‍ය අසත්‍යතාව ගැන අද ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්

සමාජ මාධ්‍ය හරහා ඇතැම් පිරිස් ප්‍රකාශ කර තිබුණේ ශාරුක්ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් (Aryan Khan) "මිදි යුෂ" පානය කිරීමෙන් පසු මත් වී හැසිරුණු බවයි.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න