මේ මහලු පුද්ගලයා වැළඳගෙන ඇමරිකානු ජනපති බැරක් ඔබාමා ඔහුගෙන් සමාව ඉල්ලුවා.. ඔබාමා පවා ගරු කල මේ පුද්ගලයා ඇත්තටම කවුද කියලා දැනගත්තම හැමෝගෙම ඇස් උඩ ගියා..


 

2016 මැයි මාසේ 27 වෙනිදා. මුළු ලෝකයේම මාධ්‍ය ඇස් යොමුවෙලා තිබ්බේ ජපානයේ හිරෝෂිමා නගරය දෙසට. දෙවැනි ලෝක යුද්ධයේ මහා විනාශයෙන් පස්සේ, හිරෝෂිමාවට පැමිණි ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා විදියට බැරක් ඔබාමා ඉතිහාසගත වෙන්නයි ඒ සූදානම් වෙන්නේ..

හිරෝෂිමා සාම ස්මාරකය අසල මුළු ලෝකයම නිහඬ කරපු ඒ මොහොත උදා වුණා. ඔබාමා වේදිකාවේ ඉඳන් තමන්ගේ කතාව පවත්වනවා. ඒ කතාව ඇතුළේ එක තැනකදී ඔහු සුවිශේෂී නමක් මතක් කරනවා. කතාව අවසන් කරපු සැනින්, ආරක්ෂක වළලු පහු කරගෙන ඇමරිකානු ජනාධිපතිවරයා සභාව මැද හිටපු එක වයසක, කෙට්ටු, ජපන් මහලු මිනිසෙක් දෙසට පියවර තබනවා.

ඒ වයසක මනුස්සයාගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙනවා. ඔහුට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරුව ඉන්නකොට, ලෝකයේ බලවත්ම රාජ්‍යයේ නායකයා, තමන්ගේ සතුරාව හිටපු රටේ ඒ සාමාන්‍ය වැසියව තදින් වැළඳගන්නවා. මුළු ලෝකයම ඒ දර්ශනය දැකලා ගල් ගැසුණා. කැමරා කාච දහස් ගණනක් ඒ අපූර්ව මොහොත සටහන් කරගත්තා.

ඇත්තටම කවුද මේ මහලු මිනිසා? ඇයි ඇමරිකානු ජනාධිපතිවරයෙක් තමන්ගේ ප්‍රොටොකෝල් පවා අමතක කරලා මේ මනුස්සයාව වැළඳගෙන හදවතින්ම සමාව ඉල්ලන තැනට පත් වුණේ?

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න