මාස කිහිපයකට පසු කැලෑවෙන් හමුවූ දේ කාගේත් ඇස් මවිත කරයි... වන මැද භාවනාවේ යෙදුණු හිමි නමකගේ අබිරහස් අතුරුදන්වීම පසුපස සැඟවුණු වෙනස්ම කතාවක් මෙන්න..


 

මේ කතාවේ අවසානය මෙවැන්නක් වේවි කියලා කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැතුව ඇති.

දින, සති, මාස ගණනක් තිස්සේ බොහෝ දෙනා උන් වහන්සේ ගැන සොයන්නට වුණා. ඒත් අවසානයේ ඇසෙන්නේ ඇස් මවිත වන කතාවක්.

මාස ගණනාවක් පුරාවට අතුරුදන්ව සිටි දෙබරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ බඹරගල අභයවංශ හිමිපාණන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් සේනාසනයට යාබද කැලෑවේ තිබී හමුවී තිබෙනවා.

ඒ, සේනාසන භූමියේ සිට කිලෝ මීටර් 02ක් පමණ දුරින් පිහිටි වනාන්තර ප්‍රදේශයෙන්.

මී පැණි සෙවීම සඳහා කැලෑවට ගිය පිරිසක් විසින් මෙම අස්ථි කොටස් මුලින්ම දැක තිබෙනවා. පසුව ඔවුන් විසින් ඒ පිළිබඳව කුච්චවේලි පිච්චමල් විහාරවාසී කැප්පෙටියාවේ අරණ විහාරයේ හිමියන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න