ඔබේ නිදන ඇද මේ විදියට වෙනස් කරලා බලන්න | සල්ලි ගලාගෙන එන්න පටන් ගන්නවා


 

කුමන සුදුසු දිශාවක කාමරය පිහිටියත් නිදන ඇඳේ හිස තබන පැත්ත උතුරට තියන්න එපා. චුම්භක ශක්තීන් අධික දිශාවක් බැවින් මානසික ඒකාග්‍රතාවට බාධාවක් හා පීඩාවක් විය හැකියි යන සම්මතයටයි .

නිදන ඇඳට ඉහළින් බාල්ක යට ලී, කොන්ක්‍රීට් බීම් ආදිය නොතිබීම වඩාත් සුදුසුයි. මේවා අධික බරක් උසුලන සහ ඒවා පහළට සම්ප්‍රේෂණය කිරීමට මැදිහත් වූ කොටස්. මෙවන් අංග යට වැඩි වෙලාවක් සිටීම මනසට පීඩාකාරී විය හැකියි. බොහෝ දෙනා තමාගේ නිදන ඇඳ මේ ස්ථානවල හරියටම මධ්‍යයට වන්නට තියන්නේ මදුරු දැල් ගැටගැසීමට පහසු නිසා. නමුත් එය නුසුදුසු ක්‍රියාවක්.

සාමාන්‍යයෙන් යකඩ ඇඳකට වඩා ලීයෙන් නිමාකළ ඇඳක් ඔබේ නිදන ඇඳ ලෙස තෝරා ගතයුතු අතර විවාහක යුවළක් සඳහා තරමක් විශාල තනි ඇඳක් තෝරාගන්න. මන්ද තනි ඇඳවල් දෙකක් එකතුකර ඇඳ සැකසීම හෝ ලොකු තනි ඇඳකට මෙට්ට දෙකක් එකතු කිරීම අසුබය. එමඟින් යුග දිවි ගැටලු ඇතිවිය හැකි අතර කාලයක් ගතවන විට දෙදෙනා වෙන්ව ජීවත්වීමට යොමුවිය හැකියි.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න