මල්ලිගේ උපන්දින පාටියට ගිය අයියාට අත්වුණු අවාසනාවන්ත ඉරණම මෙන්න!


 

කඩවත ඉහළ බියන්විල ප්‍රදේශයේ නිවසක ඊයේ (04) රාත්‍රියේ පැවැත්වුණු උපන්දින සාදයක් අවසානයේදී කිසිවෙකුත් නොසිතූ අවාසනාවන්ත ඛේදවාචකයක් සිදුවී තිබෙනවා.

එකම පවුලේ සහෝදරයෙකුගේ උපන්දිනය සමරන්න එකතු වුණු පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් අවසානයේදී එක් අයෙකුගේ ජීවිතය අහිමි කරමින් මහා ලේ විලකින් කෙළවර වී ඇති බවයි කඩවත පොලිසිය පවසන්නේ.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න