අවුරුදු 5ක පුංචි ළමයා මේ සුරූපී ගුවන් සේවිකාව සමග පින්තූරයක් ගන්නවා. ඊට අවුරුදු 15කට පස්සේ සිදුවුණා දේ නිසා හැමෝම පුදුම වුනා


 

සමහරවිට අපේ ජීවිතවල සිද්ධ වෙන ඇතැම් සිදුවීම් දිහා ආපස්සට හැරිලා බලද්දී, මේක නම් අහම්බයක් වෙන්න බෑ, මේක කොහේ හරි ලියවිලා තිබ්බ දෙයක් කියලා හිතෙන වෙලාවල් ඕනෑතරම් තියෙනවා.

අද මම ඔයාලට කියන්න යන්නේ අන්න ඒ වගේ, ලෝකය පුරාම මිලියන ගණනකගේ ඇස්වලට කඳුළු උනපු, හදවතට දැනුනු සැබෑ ආදරණීය කතාවක් ගැන. මේක අහම්බයකින් පටන් අරන්, දෛවෝපගත හමුවීමකින් කෙළවර වුණු, ලස්සන කතාවක්.

කතාව පටන් ගන්නේ 2004 අවුරුද්දේ. චීනයේ ජීවත් වුණු අවුරුදු පහක විතර පුංචි පිරිමි ළමයෙක්. එයාගේ නම ෂු යැන්ෆෙන්ග් (Xu Yanfeng). පුංචි ෂුට එදා හරිම විශේෂ දවසක්. මොකද එයා එයාගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි අහස් යානයකට ගොඩවෙන්න ලෑස්ති වෙන්නේ.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න