අද අපි මේ ලිපිය තුළින් කතා කරන්න යන්නේ කාසී තුනකින් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගන්නා විදිහක් ගැන එහෙමත් නැතිනම් වාස්තු රහසක් ගැනයි.
මේ සදහා මුලින්ම මේ පහළ රූපයේ තියෙන ආකාරයට රන්වන් පැහැති කොළයක් ගන්නට අවශ්‍යයි. ඉතින් මේ විදිහට ගන්න මේ කොළයේ දෙපැත්තම රන්වන් පාටනම් ඒක ඉතාමත් වටිනවා. ඒක ඉතාමත් ප්‍රයෝජනවත් සහ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් සුභදායී ප්‍රතිඵලයක් ලෙස ලබා ගන්න පුළුවන් දෙපැත්තම රන්වන් පැහැයෙන් යුතු කොළයක් මේ සදහා යොදාගන්න පුළුවන් නම්
ඊට පස්සේ අපිට කාසි තුනක් ඕනේ වෙනවා. ඉතින් මේ විදිහට ගන්න කාසි තුන අනිවාර්යයෙන්ම හොදින් හෝද ගන්න ඕනේ වෙනවා. කාසි තුන සෝදා ගනිද්දි අනිවාර්යයෙන්ම කහ වතුරෙන් සෝදා ගන්න අමතක කරන්න එපා.
මේ කෙම් ක්‍රමය කරන්න ගන්න කලින් හොදින් මතක තබාගන්න ඔබේ පිරිසිදුකම මීට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඔබ ඒ වෙනකොට නාල කියල පේ වෙලා මේක අනිවාර්යයෙන්ම කරන්න. මත් ද්‍ර.ව්.ය භාවිතා කරල , මස් මාළු ආහාරයට අරගෙන මේ වගේ කෙමක් කරන එක සුදුසු නැහැ.
ඒ වගේම තමයි මේක උදෑසන කාලයේ කරන්න පුළුවන් නම් ඉතාමත් හොදයි. විශේෂයෙන්ම අගහරුවාදා, බ්‍රහස්පතින්දා වගේ දිනවල මේ කෙම් ක්‍රමය කරන්න පුළුවන් නම් ඒකෙන් ඉතාමත් සුභ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ කාන්තාවක් නම් ඔසප් වී ඇති කාලවල මේ කෙම කිරීමෙන් වළකින්න. ඉතින් ඒ වගේ කාලවල මේ කෙම කරන්න යන්න එපා.
එහෙනම් දැන් අපි බලමු මේ කෙම කොහොමද කරන්නේ කියලා
කහා වතුරෙන් සොදා ගත් කාසි තුනක් මේ විදිහට අරගෙන මේ කාසී තුන රන්වන් පැහැයෙන් යුත් කොලයේ ඔතාගෙන ඔබේ නිවසේ ඉදිරිපිට හෝ ඔබේ නිවසේ ඇති ස්වාභාවික මල් ගහක් ( මල් පෝච්චිය) යටින් තියන්නට අවශ්‍යයි.
ඉතින් මේ විදිහට තියා ගත්තට පස්සේ ඔබට එයින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තිබෙනවා. ඉතින් මේක ඉවත් කරන්න එපා. මේක සතියක් හෝ දෙකක් මේ විදිහට මල් පෝච්චිය යටින් තියල තියන්න අවශ්‍යයි. එහෙම තිබ්බට පස්සේ ඔබට පුළුවන් මේ කාසි තුන අරගෙන ගිහිල්ලා පූජනීය ස්ථානයකට දාන්න.
මේ කෙම් ක්‍රමය කරල සතියක් දෙකක් යනකොට ඔබට හිතා ගන්නවත් බැරි දියුණුවක් ලගාකර ගන්න පුළුවන් වේවී. ඔබේ නිවසට වාසනාව, ධනය, ශක්තිය ගලාගෙන එන්න පටන් ගන්නවා.
Comments
Post a Comment