අවුරුදු 20කට කලින් ලියවුණු දෛවයේ රහස..


 

ඔබ කුඩා කාලයේදී, සෙල්ලම් වයසේදී අහම්බෙන් හමුවෙලා, දවස් කිහිපයක් සෙල්ලම් කරලා, ඊටපස්සේ සදහටම අමතක වෙලා ගිය කෙනෙක්... අවුරුදු ගාණකට පස්සේ නැවතත් ඔබේ ජීවිතයටම ආවොත්..? ඒ ආවේ කවුද කියලා ඔයා දන්නෙම නැතුව, ඔයා එයාට ආදරය කරන්න පටන් අරන්, විවාහ වෙන්නත් තීරණය කරපු දවසක.. ඔයාලා දෙන්නා කුඩා කාලයේ එකට හිටපු ඡායාරූපයක් අහම්බෙන් හම්බුනොත්..? මේ... එඩ් සැවිට් (Ed Savitt) සහ හයිඩි පාකර් (Heidi Parker) ගේ ආශ්චර්යමත් කතාවයි.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න