ඉකිලි කැසීමේ රෝගය නිට්ටාවටම හොඳ කරගන්න ක්‍රම 15 ක් මෙන්න


 

ඉකිලි කැසීම කියන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ අයට වැළදෙන බොහෝ පීඩාකාරී රෝගී තත්ත්වයක්. නමුත් වැඩි වශයෙන් මේ තත්ත්වය වැඩිහිටි හා තරුණ වයසේ පිරිමින් අතර දකින්නට පුළුවන්. කායිකව වගේම මානසිකවත් පීඩා ගෙනදෙන පිරිසක් ඉදිරියේ ඉතාම අපහසුතා ඇති කරන රෝගී තත්ත්වයක්.

ඒ වගේම තමයි බොහෝ අය ලැජ්ජාව නිසා සඟවා ගෙන සිටින රෝගී තත්ත්වයක්. අද අපේ ජීවන ගමන කොතරම් තරගකාරී සංකීර්ණ එකක් වෙලාද කිව්වොත් අපිට අපේ සනීපාරක්ෂාව සඳහා වූ කටයුතු නිසි පරිදි ක්‍රමවත්ව සිදු කරගන්නට වේලාවක් නැහැ. ඒ නිසාම තමයි මේ වගේ රෝග තත්ත්වයන් බොහොමයක් ඇති වෙන්නේ.ඉතින් මේ රෝගී තත්ත්වය වළක්වා ගන්නට කළ යුත්තේ අපේ ඇවතුම් පැවතුම් නිසි පරිදි පවත්වාගෙන යාම.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න