අද රෑ 11.10 ට මුළු ලෝකයටම වෙන්න යන්නේ මෙන්න මේ වගේ දෙයක්... මේකනම් කියවන්න වටිනම කතාවක්..


 

මුළු මහත් පෘථිවාසීන්වම මවිතයට පත් කරවන අමුතුම ආකාරයේ සංසිද්ධියක් අද (08) දින සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ග්‍රිනිච් වේලාවෙන් අද පස්වරු 11:10 ට පමණ, මුළු ලෝක ජනගහනයෙන් සියයට 99 කටම එකම අවස්ථාවක සූර්යාලෝකය ලැබීමට නියමිතයි.

පෘථිවියේ ඇලවීම සහ උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලය උදාවීම හේතුවෙන් සිදුවන මෙම අපූර්ව සංසිද්ධිය නිසා ලෝක ජනගහනයෙන් බිලියන 8.2 ක පමණ අතිවිශාල ජනතාවකට එකවර දිවා කාලය හෝ සන්ධ්‍යා භාගයේ අසිරිය අත්විඳීමට ලැබෙනවා.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න