"නිවන් සුව ලැබේවා මගෙ මල්ලිට..!" සොඳුරු මතකයන් පමණක් ඉතිරි කර සමුගත් භූමි වෙනුවෙන් උදාරිගෙන් සංවේදී සමුගැනීමක්.


 

කලා ලෝකයේ මෙන්ම ඡායාරූපකරණ ක්ෂේත්‍රයේද බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වූ භූමි වික්‍රමසිංහගේ හදිසි වියෝව මේ වන විට බොහෝ දෙනෙකු දැඩි සේ කම්පනයට පත් කර තිබෙනවා.

භූමි වික්‍රමසිංහ යනු මෙරට ඡායාරූපකරණ ක්ෂේත්‍රය තුළ වෙනස්ම සලකුණක් තැබූ නිර්මාණශිල්පියෙක්. සාමාන්‍ය රාමුවෙන් ඔබ්බට ගොස්, කැමරා කාචයෙන් ඔහු දුටු වෙනස්ම හැඩතල සහ නිර්මාණශීලී බව නිසාම ලංකාවේ විශාල පිරිසක් ඔහුගේ ඡායාරූපවලට දැඩි සේ ආදරය කළා. ඔහුගේ මේ හදිසි නිහඬ සමුගැනීම සමස්ත ක්ෂේත්‍රයටම කිසිදා පිරවිය නොහැකි විශාල අඩුවක් බව බොහෝ දෙනාගේ අදහසයි.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න