පිටරට මිනිස්සු ගස්ලබු ඇට ලංකාවෙන් මිලදීගන්න හේතුව ඔබ දන්නවද.? කිසිම කෙනෙක් ආයේ විසි කරන එකක් නෑ..


 

පැපොල් යනු ලංකාවේ වගා කරන ලද ජනප්‍රිය පලතුරක් බව ඔබ දන්නවානේ. හැබැයි අපි අද මේ කියන්න යන්නේ පැපොල් ගෙඩියේ මදය ඇරුණම අපි හිතන්නේවත් නැති කොටසක් ගැන. අවුරුදු කාලෙට පැපොල් ගෙඩියේ ඇට ගණන් කරන තරඟ ගැන අහලා තිබුනාට, මේ කතාව ගැන නම් අහලා නැතුව ඇති. කොහොමටත් පැපොල් කියන්නේ ඖෂධීය ගුණ බොහෝමයක් තියෙන පලතුරක් බව දන්න ඔබට නම් මේ කාරණාව අරුමයක් නොවෙන්නත් පුලුවන්. කොහොම වුනත්, අද ඔබට අපි කියන්නේ පැපොල් ගෙඩියේ ඇට වල තියෙන ඖෂධීය සහ ආහාරමය ගුණ ගැන.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න