නියපොත්ත මස් ඇතුළට යාම ඇතිවන හේතු සහ නිවසේදීම කළ හැකි සරල සත්කාර


 

නියපොත්තක් මස් ඇතුළට ඇනීම එසේත් නැත්නම් 'Ingrowing Toenail' කියන්නේ අපේ ජීවිතයේ එදිනෙදා වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න පුළුවන් තරම් වේදනාකාරී ගැටලුවක්. බොහෝ වෙලාවට මේ තත්ත්වය ඇති වෙන්නේ කකුලේ මහපට ඇඟිල්ලෙයි. මුල් අවස්ථාවේදී සුළු රිදීමක් විදිහට මතු වුණත්, පසුව එම ස්ථානය තදින් රතු වී, ඉදිමී, දරුණු ලෙස කැක්කුම හටගන්නවා. තත්ත්වය දරුණු වුවහොත් විෂබීජ ඇතුළු වී පැසවීම සහ සැරව ගැලීම පවා සිදු විය හැකියි.

මේ කරදරකාරී තත්ත්වය ඇති වීමට බලපාන ප්‍රධානතම හේතු සහ මෙයින් සහනයක් ලබා ගැනීමට නිවසේදීම ඔබට කළ හැකි දේවල් මොනවාද කියා අපි සොයා බලමු.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න