"මම ඒ වෙලාවේ සහය පැතුවේ ඒ ඩ්‍රයිවර්ගෙන්.. එයා තමයි සර් මට මේ පොලිස් නිලධාරියාවත් සම්බන්ධ කළේ.." තෙල්දෙණියේ සැකකරුගෙන් විශේෂ පාපොච්චාරණයක්..


 

පසුගිය 17න්වැනිදා තෙල්දෙණිය මූලික රෝහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළසිරුරක් පසුගිය හමු වූ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මෙම සිද්ධියට අදාළ කාන්තාව අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස ද කලක් සේවය කර තිබූ බව අනාවරණය වුණා.

ඇය සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමඟ නුවරඑළියේ නවාතැන්පොළකට පැමිණ තිබූ අතර ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා යාපනය ප්‍රදේශයට පලා යන අතරතුර අත්අඩංගුව ගැනීමට පොලිසියට හැකිවී තිබුණා.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න