දත් මුල් දියවීම වළකන සමන්පිච්ච සත්කාරය


 

සමන්පිච්ච මල් යනු මල් අතර සුවඳම මල් වර්ගයයි. ගෙවතු ආශ්‍රිතව බහුලව වගා කරන බහුවාර්ශික කාෂ්ඨිය වැල් විශේෂයක් ලෙස සමන් පිච්ච හඳුනාගත හැකිය. සමන්පිච්ච පත්‍ර සහ අතු තද කොළ පැහැයක් ගනු ලබන අතර පක්ෂවත් පත්‍ර සම්මුකව පිහිටා තිබේ. මල්වල පැහැය අනුව පිච්ච වර්ග කිහිපයක් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ සෞම්‍ය කලාපවල සුලබව දැකිය හැකි වුවද වියළි ප්‍රදේශවල එතරම් සරුවට නොවැඩේ. ආයුර්වේද ප්‍රතිකාර සඳහා බහුලව සමන්පිච්ච මල්, කොළ ,මුල් භාවිතා කරනු ලබයි.එමෙන්ම ගෙවතු අලංකරණයට මෙන්ම නිවසට සශ්‍රිකත්වය පිච්චි මල් මගින් ලබාගත හැකිය.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න