"යළිත් අලුත් වුණු අප්පච්චි සුවඳ..." පියවරුන්ගේ දිනයේදී මාධවී ඇන්තනී සිය ආදරණිය පියා වෙනුවෙන් මුහුණුපොතට එක් කළ සටහන


 

ජූනි 21 වැනිදා, මුළු ලෝකයම සමරන ලෝක පියවරුන්ගේ දිනයයි.

තමන්ගේ ජීවිතේ හෙවනැල්ල වගේ ඉඳලා සෙවණ දුන්න, අත්හැරලා නොගිය ආදරණීය පියවරුන් වෙනුවෙන් හැමෝම ආදරය පල කරන මේ වටිනා දවසේ, කලා ලෝකයේ කොයි කවුරුත් ආදරය කරන මාධවී ඇන්තනි සිය මුහුණුපොතට ඉතාමත් සංවේදී සටහනක් එකතු කරලා තිබෙනවා.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න