"මගේ පණ ඉක්මණට අම්මි ළඟට එනකල් අම්මි බලාගෙන ඉන්නවා.." කවීගේ උපන්දිනයදා රටම දන්න සමිතා කියූ ඒ කතාව මෙන්න..
අද ඇයට ගොඩක් විශේෂ දවසක්. අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ උපන්දිනය අදයි. ඇයගේ මේ විශේෂ දවස හැමදාමත් වගේ සුවිශේෂී කරන්න අදත් සමිතා ආදරණිය සුබපැතුමක් එක්කරලා.


Comments
Post a Comment