කවදාවත් මේ විදියට ඇඳ හදන්න එපා - ඔලුව අවුල් වෙනවා! ඔබේ නිදන කාමරයේ තියෙන මේ වැරදි 10 අදම හදාගන්න.


 

ඔයා කවදාවත් හිතුවද ඔයාගේ කාමරේ බඩු මුට්ටු තියලා තියෙන විදිය ඔයාගේ මනෝභාවයට (Mood) බලපානවා කියලා? ඩිකාර්ලෝ (DiCarlo) නම් ගෘහ නිර්මාණ ශිල්පිනිය පෙන්වා දෙන විදියට, අපි ජීවත් වන අවකාශය අපේ සෛල වලට පවා බලපෑම් කරනවා. ඔබේ කාමරය අවුල් නම්, ඔබේ ජීවිතෙත් අවුල්. මේ තියෙන්නේ ගොඩක් අය නොදැන කරන බරපතල වැරදි 10ක්.

01. කාමරය "බහු-කාර්ය" (Multi-purpose) තැනක් කිරීම

ගොඩක් අය කාමරේ ඇතුලේ වැඩ කරනවා, කෑම කනවා, ටීවී බලනවා. මේක ලොකු වැරැද්දක්. නිදන කාමරයක් පාවිච්චි කරන්න ඕනේ දේවල් 3කට විතරයි: විවේක ගැනීමට (Rest), ලිංගික කටයුතු වලට (Sex) සහ මනස සැහැල්ලු කරගැනීමට (Winding down). වෙනත් දේවල් කාමරේට ගේන්න එපා.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න